ඔබ ගැන මම යමක් කියන්නෙමි: ඔබ ශෝභමාන වන්නාක් මෙන් කතාවෙහි සුරුබුහුටි වන්නෙහි ය. ඔබ කී ප්රකාර ඔබ කරන්නෙහි නම් ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ද වන්නා හ. නෙබුකද්නෙශර්ගේ මාලිගය ඔබේ වාසස්ථානය වන්නේ ය. ඔබ මුළු ලෝකයෙහි කීර්තිමත් වන්නෙහි ය”යි කීවේ ය.