ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:20 - Sinhala New Revised Version 2018

මේ ස්ත්‍රියගේ කතාව ඇසූ හොලෝපර්නස් සහ ඔහුගේ සහකාර මුලාදෑනීහු සතුටට පත් වූවෝ ය. ඇගේ ප්‍රඥාව ගැන විස්මයට පත් ඔව්හු හඬ නඟා, “පොළොවේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා මෙපමණ ශෝභා සම්පන්න, කීමෙහි බිණීමෙහි දක්ෂ, මැය වැනි ස්ත්‍රියක් නොමැත්තේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:20
0 හුවමාරු යොමු