දැන් වුව ද කඳුකර වැසියන් වූ ඔබේ ජාතිය මට නිග්‍රහ නොකෙළේ නම්, ඔවුන්ට විරුද්ධ ව ලංසයක් නොඔසවන්නට තිබිණි. වරද මා අතේ නොව ඔවුන් අතේ ය.