ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:17 - Sinhala New Revised Version 2018

ඔබේ මෙහෙකාරිය භක්තිමත් ස්ත්‍රියකි. රෑ දාවල් දෙක්හි ඈ ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රණාමය දක්වන්නී ය. එහෙයින් මාගේ ස්වාමීනි, ඔබ සමඟ නැවතී සිටීමට මම අදහස් කරගෙන සිටිමි. ඔබේ මෙහෙකාරිය වන මම සෑම රාත්‍රියක ම මිටියාවතට ගොස් ඔවුන් තමන්ගේ පාපය සම්පූර්ණ කරන විට ඒ බව මට දන්වන මෙන් ඉල්ලා එහි දී යාච්ඤා කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:17
0 හුවමාරු යොමු