ඔවුන් ජුදිත් දුටු විට වෙනස් ඇඳුම්වලින් සැරසී සිටින හෙයින් ද, ඇගේ මුහුණ සම්පූර්ණයෙන් වෙනස් වී තිබුණු හෙයින් ද, ඇගේ රූපශ්‍රීය දුටු ඔව්හු මහත් විස්මයෙන් තුෂ්ණිම්භූත වූවෝ ය.