ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 10:4 - Sinhala New Revised Version 2018

ඈ තම පාදවල මිරිවැඩි සඟලක් දමා තම මාල ද වළලු හා මුදු ද කඩුක්කම් ද සියලු ආභරණ ද පැළඳගෙන දකින කවරකුගේ වුවත් බැලීම වශී කරගන්නට හැකි වන ලෙස තමා අලංකාර කරගත්තා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 10:4
0 හුවමාරු යොමු