ඔව්හු ඈට කතා කොට, “අපේ ස්වාමීන් හමු වීමට ඔබේ කැමැත්තෙන් ම මෙසේ බැස යෑම ඔබේ ගැළවීම වන්නේ ය. එහෙයින් ඔහුගේ කූඩාරමට ගොස් ඔහු හමු වන්න. අපේ මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ ගොස් ඔබ ඔහුගේ අතට පවරා දෙනු ඇත.