ඔබේ හමුදාවේ ප්‍රධානියා වන හොලෝපර්නස් හමු වී විශ්වාසදායක කරුණු ඔහුට දැන්වීම සඳහා මම ඔහු වෙත යමි. එක මිනිසෙකු වත් ජීවිතයක් වත් නැති වන්නට ඉඩ නො දී මුළු කඳුකරය යටත් කරගැනීමට ඔහු යා යුතු මාර්ග මම ඔහුට පෙන්වා දෙන්නෙමි”යි කීවා ය.