ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 9:25 - Sinhala New Revised Version 2018

එහෙත්, මොර්දෙකායි පෝරකයෙහි එල්ලීමට ඉල්ලනු සඳහා ඔහු රජු වෙතට ගිය විට ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව සිතාගත් උපාය ඔහුගේ හිස පිටට හැරුණේ ය. ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ පෝරකයෙහි එල්ලන ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 9:25
0 හුවමාරු යොමු