මොර්දෙකායි ලීවේ මෙසේ ය: “සියලු ජුදෙව්වරුන්ගේ සතුරා වූ අගාගීය ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්, ජුදෙව්වරුන් නැති කිරීමට උපායයන් යොදා ඔවුන් පරාජය කිරීමටත්, ඔවුන් විනාශ කිරීමටත් පූර් හෙවත් පස ඇට දැමුවේ ය.