ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම මංගලෝත්සවයටත් හැරුනු මාසය වශයෙන් ද පවත්වන්නට ඔහු ඔවුන්ට නියම කෙළේ ය. මේ දවස් මංගලෝත්සවයේ ද ප්‍රීතියේ ද දවස් වශයෙන් පවත්වමින් ඒ දිනවල තෑගි බෝග හුවමාරු කරගැනීමට ද දුප්පතුන්ට ත්‍යාගවන්ත ලෙස දීමට ද ඔහු ඔවුන්ට ආරාධනා කෙළේ ය.