ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 9:19 - Sinhala New Revised Version 2018

පිටිසර පෙදෙස්වල ද පවුරු නැති නුවරවල ද වාසය කරන ජුදෙව්වරුන් අදාර් මාසයේ දස සතර වන දින ප්‍රීතියෙන් ද මංගල භෝජනවලින් ද තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද උත්සවාකාරයෙන් පවත් වන අතර නුවරවල වාසය කරන ජුදෙව්වරුන් ප්‍රීතියෙන් ද තමන්ගේ අසල්වැසියන් සමඟ තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද අදාර් මාසයේ පසළොස් වන දින උත්සවාකාරයෙන් පවත්වන්නේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 9:19
0 හුවමාරු යොමු