රජුගේ ප්‍රදේශවල සිටි ජුදෙව්වරු ද තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා රැස් වූවෝ ය. ඔව්හු තමන්ගේ සතුරන්ගෙන් හැත්තෑ පන්දාහක් මරාදමා තමන්ගේ සතුරන්ගෙන් නිදහස් වූවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලකෑවේ නැත.