මෙසේ සූසාහි ජුදෙව්වරුන් අදාර් මස දස සතර වන දිනයෙහිත් රැස් වී සූසාහි මිනිසුන් තුන් සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔවුන් කොල්ලකෑවේ නැත.