ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 9:12 - Sinhala New Revised Version 2018

රජ එස්තර් බිසොවට කතා කොට, “සූසා බලකොටුවෙහි දී ම ජුදෙව්වරු මිනිසුන් පන්සිය දෙනෙකු ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මැරුවෝ ය. රජුගේ අනෙක් ප්‍රදේශවල කුමක් කර ඇත්තේ ද? ඔබ ඉල්ලූ දේ දැන් මට කියන්න. ඉල්ලූ පමණින් එය දෙනු ලැබේ. ඔබ තවත් ආශා කරන්නේ කුමක් ද? එය නිසැක ව ම ඔබට දෙනු ලැබේ”යි කීයේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 9:12
0 හුවමාරු යොමු