ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 8:5 - Sinhala New Revised Version 2018

ඈ ඔහුට කතා කොට, “එය රජතුමාගේ සතුට වන්නේ නම්, මට රජතුමා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම්, මාගේ ඉල්ලීම සාධාරණ යයි රජතුමාට පෙනී යන්නේ නම්, මා රජතුමාගේ ඇස් හමුවෙහි ප්‍රිය වී නම්, රජතුමාගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට අගාගිය ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ ලියුම් පැහැදිලි ලෙස අවලංගු කරනු ලැබේ වා!

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 8:5
0 හුවමාරු යොමු