ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 8:3 - Sinhala New Revised Version 2018

එස්තර් නැවත වරක් රජුට කතා කරන්නට ගියා ය. ඈ රජුගේ පාමුල වැටී අඬමින් ආගාගිය ජාතික හාමාන් අදහස් කළ නපුරු ක්‍රියා මාර්ගය ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා කන්නලව් කළා ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 8:3
0 හුවමාරු යොමු