ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසොවට දුන්නේ ය. එස්තර් විසින් මොර්දෙකායි සමඟ තමාගේ නෑකම එළිදරව් කරනු ලැබූ හෙයින් මොර්දෙකායි රජු ඉදිරියට පමුණුවනු ලැබුවේ ය.