ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 6:9 - Sinhala New Revised Version 2018

වස්ත්‍ර ද අශ්වයා ද රජුගේ ඉතා උසස් සේවකයන් මෙන් කෙනෙකුට භාර දෙනු ලැබේ වා! එවිට ඔහු රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට ඒ වස්ත්‍ර අන්දවා ඔහු අශ්වයා පිට නංවා නුවර මහා වීථිය දිගේ ගෙන යමින්, ‘රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබෙන්නේ ය’යි ඔහුට පෙරටු ව යමින් කෑගසා කියන්නට සලසන්නැ”යි කීයේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 6:9
0 හුවමාරු යොමු