හාමාන් ඇතුළු වූ කෙණෙහි ම රජ ඔහුට කතා කොට, “රාජ ගෞරව දක්වන්නට කැමැති මනුෂ්‍යයෙකු සැලකිය යුත්තේ කෙසේ දැ”යි ඇසුවේ ය. ‘රජු ගෞරව කරන්නට කැමැත්තෙන් සිටින්නේ මට මිස වෙන කාට දැ’යි සිතා,