එවිට රජ කතා කොට, “ප්‍රවේශ ශාලාවෙහි රාජකාරියෙහි යෙදී සිටින්නේ කවරෙක් දැ”යි ඇසුවේ ය. ඒ මොහොතෙහි දී ම හාමාන් තමා විසින් මොර්දෙකායිට සාදන ලද පෝරකයෙහි ඔහු එල්ලා දැමීම ගැන රජුට කතා කරන පිණිස රජ ගෙදරින් පිටත ප්‍රවේශ ශාලාවට පැමිණියේ ය. එහෙයින් රජුගේ සේවකයෝ උත්තර දෙමින්,