“මේ සම්බන්ධයෙන් මොර්දෙකායිට කුමන ගරුසම්මානයක් හෝ කුමන උසස් තනතුරක් දෙන ලද්දේ දැ”යි රජ ඇසුවේ ය. “ඔහු උදෙසා කිසිවක් කර නැතැ”යි පිරිවර සේවකයෝ කීවෝ ය.