ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 6:13 - Sinhala New Revised Version 2018

ඔහු තමාට සිදු වූ සියලු දේ තම භාර්යාව වූ ශෙරෙෂ්ට ද තම සියලු මිතුරන්ට ද කීවේ ය. ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් සහ ඔහුගේ මිතුරෝ ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකායි ඉදිරියේ පිරිහෙන්නට පටන්ගත් හෙයින්, ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට ඉහළින් සිටින්නට ඔබට බැරි වේ ය. එසේ නොව මේ අන්දමින් පටන්ගත් ඔබ ඔහු නිසා වඩ වඩාත් පහතට වැටෙනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් ඔහු සමඟ කතා කරමින් සිටිය දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට ඔහු ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 6:13
0 හුවමාරු යොමු