ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 6:10 - Sinhala New Revised Version 2018

එවිට රජ හාමාන්ට උත්තර දෙමින්, “ඉක්මන් කර ඔබ කී ලෙස වස්ත්‍ර ද අශ්වයා ද රැගෙන රජ වාසල භාණ්ඩාගාරය සේවයෙහි හිඳින ජුදෙව් ජාතික මොර්දෙකායිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩු නොකෙරේවා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 6:10
0 හුවමාරු යොමු