මා ඉල්ලන්නේ කුමක් ද? රජතුමාගෙන් මට කරුණාව ලැබී තිබේ නම් එසේ ම මා ඉල්ලන දේ දෙන්නටත්, මාගේ ආශාව ඉටු කරන්නටත්, රජතුමා ප්‍රසන්න වන්නේ නම් මාගේ ඉල්ලීම වනුයේ මා විසින් පිළියෙළ කරන ලද මංගල භෝජනයට හෙට දින දී ඔබ හාමාන් සමඟ පැමිණීම යි. එවිට රජතුමාගේ කීම ලෙස හෙට කරන්නෙමි”යි කීවා ය.