“එස්තර් බිසව, ඔබේ කාරිය කිම, ඔබ ඉල්ලන දේ මට කියන්න; රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත් ඔබ ඉල්ලූ පමණින් ම ඔබට දෙනු ලැබේ”යි රජ කීවේ ය.