තමාගේ දරුවන් රාශිය ගැන ද, තමා අන් සියලු මහා අධිපතීන්ටත්, සේවකයන්ටත් වඩා උසස් කිරීමට රජු කළ සියලු දේ ගැන ද බොහෝ වේලාවක් කතා කෙළේ ය.