ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 4:8 - Sinhala New Revised Version 2018

තවද ඔහු ජුදෙව්වරුන් විනාශ කරන්ට සූසාහි දී ප්‍රසිද්ධ කරන ලද නියෝග පත්‍රයේ පිටපතක් ද ඔහුට දුන්නේ ය. එස්තර් කාරණය දැන ගන්න පිණිස මේ පිටපත ඇයට පෙන්වීම සෑහේ යයි ඔහු සිතුවේ ය. ඈ රජු වෙත ගොස් ඇගේ සෙනඟගේ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ අනුකම්පාව ඉල්ලා සිටින ලෙස ඔහු ඇයට නියම කෙළේ ය. ඔහු එස්තර්ට මෙසේ කියා ඇරියේ ය: “මා මගේ අතින් ම ඔබ පෝෂ්‍ය කළ දවස්වල දී ඔබ සිටි පහත් තත්ත්වය සිහිපත් කරන්න. මන්ද, රාජ්‍යයේ දෙවැන්නා වන හාමාන් අපේ මරණය රජුගෙන් ඉල්ලා තිබෙන හෙයිනි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. අප උදෙසා රජුට කතා කරන්න. මරණයෙන් අප ගළවාගන්න” යනුයි.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 4:8
0 හුවමාරු යොමු