එවිට එස්තර් ඇයට සේවය කරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් කෙනෙකු වූ හාතාක් කැඳවා කාරණාව කුමක් දැ යි, ඔහු මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමක් නිසා දැ යි අසන පිණිස මොර්දෙකායි වෙත යැවුවා ය.