ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 4:3 - Sinhala New Revised Version 2018

රාජ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කෙණෙහි ම සියලු ජුදෙව්වරුන් අතර වැලපීම ද උපවාස ද හැඬීම ද විලාපය ද විය. බොහෝ දෙනෙක් අළු සහ ගෝනි රෙදි පිට වැතිරගත්හ.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 4:3
0 හුවමාරු යොමු