සිදුවන්නේ මෙය නොවේ. තත්ත්වය මෙසේ තිබිය දී ඔබේ අදහසෙහි ඔබ එල්බ සිට නිශ්ශබ්ද වුවහොත් වෙන තැනකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් ලැබෙනු ඇත. එහෙත්, ඔබත් ඔබේ පිය වංශයත් නැති වන්නේ ය. ඔබ රාජත්වයට පැමුණුනේ මෙබඳු ප්‍රස්තාවක් නිසා ම නොවේ ද යනු දන්නේ කවරෙක් දැ”යි කියන්නට අණ කෙළේ ය.