ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 3:12 - Sinhala New Revised Version 2018

එවිට පළමු මාසයේ දස තුන් වන දින රජුගේ ලේකම්වරුන් කැඳවා රැස් කර හාමාන් විසින් රජුගේ දිසාපතීන්ට ද සියලු ප්‍රදේශවල ආණ්ඩුකාරයන්ට ද එක එක ප්‍රදේශයේ අධිපතීන්ට ද රජුගේ නියමයේ පිටපත් එක එක රටේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් පිළියෙළ කර යවනු ලැබුවේ ය. මේ ආඥාව අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා රජුගේ පේරැස් මුද්දෙන් මුද්‍රා කරන ලදී.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 3:12
0 හුවමාරු යොමු