ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 2:9 - Sinhala New Revised Version 2018

ඔහු ඇයට තමා අලංකාර කරගැනීමට අවශ්‍ය සියලු දේ වන ආහාර පාන හැකි පමණ ඉක්මනින් සපයා දෙන්නට ඕනෑකමින් සිතට ගත්තා පමණක් නොව ඇයට රජ ගෙදරින් තෝරන ලද සේවිකාවන් සත් දෙනෙකු ද දී ඒ සේවිකාවන් සමඟ ඇය අන්තඃපුරයේ වඩා හොඳ කාමර පෙළකට මාරු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 2:9
0 හුවමාරු යොමු