එවිට රජු වඩාත් ම කැමැති වන තරුණිය වස්තී වෙනුවට ඔහුගේ බිසොව වේ වා!”යි කීවෝ ය. මේ යෝජනාවට රජ එකඟ වී එසේ ම කෙළේ ය.