එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් සූසා බලකොටුවෙහි අන්තඃපුරයට රජුගේ නපුංසකයෙකු වූ, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතේ රැස් කරන පිණිස රජු විසින් තම රාජ්‍යයේ සියලු ප්‍රදේශවල මුලාදෑනීන් පත් කෙරේ වා! ඔහු ඔවුන්ට තමන් අලංකාර කරගැනීමට අවශ්‍ය වන සියලු දේ සපයා දේ වා!