එකල්හි මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයෙහි සේවාවෙහි යෙදී සිටියේ ය. රජු කෙරෙහි අමනාපයෙන් සිටි නපුංසකයන් වූ බිග්තාන් සහ තෙරෙෂ් යන එළිපත මුරකාවේ දෙදෙනෙක් අහෂ්වේරොෂ් රජු රහසින් මැරීමට කුමන්ත්‍රණය කළෝ ය.