එස්තර් ඇගේ ජාතිය වත් ඇගේ පරපුර වත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකායි ඇයට අණ කර තිබුණ හෙයිනි.