ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 10:9 - Sinhala New Revised Version 2018

දෙවියන් වහන්සේට මොරගසා ගැළවීම ලබාගත් අය මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් ය. එසේ ය, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟ ගළවාගත් සේක. සමිඳාණන් වහන්සේ මේ සියලු නපුරෙන් අප නිදහස් කළ සේක. දෙවියන් වහන්සේ ජාතීන් අතර කිසි කලෙක සිදු නොවූ ආකාර පුදුමයන් ද ආශ්චර්යයන් ද සිදු කළ සේක.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 10:9
0 හුවමාරු යොමු