ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 10:13 - Sinhala New Revised Version 2018

ඔවුන්ට අදාර් මාසයේ දස සතර වන හා පසළොස් වන දින යන මේ දවස් මින්පසු රැස්වීමේ ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට සදහට ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීතියේ හා සන්තෝෂයේ ද දවස් වන්නේ ය.” ටොලමිගේ හා ක්ලියෝපත්‍රාගේ රාජ්‍ය කාලයේ සතර වන වර්ෂයේ දී තමා පූජකයෙකු යයි ද, ලෙවී පූජකයෙකු යයි ද කී දොසිතේයුස් ද ඔහුගේ පුත් ටොලමි ද පූරීම් පිළිබඳ මේ ලියැවිල්ල ගෙනාවෝ ය. ඔව්හු එය විශ්වාස කටයුතු බව ද එහි පරිවර්තනය ජෙරුසලමේ සභාවේ සාමාජිකයෙකු වූ ටොලමිගේ පුත් ලිසිමාකස් විසින් කරන ලද බව ද සහතික කොට කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 10:13
0 හුවමාරු යොමු