එහෙත්, රජුගේ නියෝගය අනුව කිසිවකුට බොන්නට බල කිරීමක් නොමැති විය. එක එක අමුත්තාට තමා කැමැති පරිදි කරගන්නට ඉඩ හරින ලෙස රජු විසින් තම ගෘහයේ සියලු සේවකයන්ට නියම කර තිබිණි.