බොන්නට දුන්නේ රන් කුසලාන් වලිනි. ඒවා එකිනෙකට වෙනස් ව තිබිණි. මුද්‍රික පානය රාජකීය ත්‍යාගිවන්තකම අනුව රජු විසින් බහුල ව සපයා තිබිණි.