එබැවින් රජු බොහෝ සේ උදහස් වී කෝපයෙන් දිළිහිණි. උපදෙස් ලබාගැනීම සඳහා ඔහු නීති ශාස්ත්‍රයෙහි නිපුණ ප්‍රඥාවන්තයන් කැඳවූයේ ය. මන්ද, රජුගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීන නීතිඥයන්ගේ හා නීතිවේදීන්ගේ උපදෙස් සෙවීම සිරිතක් වූ හෙයිනි.