සත් වන දවසෙහි දී රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනා ගිය අවස්ථාවක ඔහු තමාගේ පෞද්ගලික සේවාව සඳහා පත් ව සිටි මෙහුමාන්, බිස්තා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් සහ කර්කස් යන නපුංසකයන් සත් දෙනාට අණ කරමින් වස්තී බිසොවගේ රූපාලංකාරය ජනයාටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,