මන්ද, දේව මහිමාලංකාරයෙහි සුව සේ ඉශ්රායෙල් ජනයා ගමන් කරන පිණිස දෙවිඳාණන් සියලු උස් කඳුවලට ද සදාතන කඳුවලට ද, සම භූමියක් වීමටත්, මිටියාවත් පිරී සමතලා භූමියක් වීමටත් නියම කර ඇත.