ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




බාරුක් 5:5 - Sinhala New Revised Version 2018

ජෙරුසලම, නැඟිට උස් තැන්හි සිටගන්න. ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ අණට එකඟ ව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න. දෙවිඳාණෝ ඔවුන් සිහිපත් කළ සේක කියා ඔව්හු ජය ගොස නඟති.

පරිච්ඡේදය බලන්න



බාරුක් 5:5
0 හුවමාරු යොමු