මන්ද, මිහි පිට සිටින සෑම ජාතියකට ම ඔබේ මහිමය පෙන්වීමට දෙවිඳාණෝ සලසන සේක. දෙවිඳාණන් ඔබට දෙන නාමය සදා පවතින්නේ ය.