විජාතීන්ට ඔබ විකුණනු ලැබුවහු ය; එහෙත්, එය ඔබේ වැනසීමට නොවේ. ඔබ දෙවිඳුන් ප්‍රකෝප කළහු ය; එබැවින්, හතුරන් අතට පාවා දෙනු ලැබුවහු ය.