ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




බාරුක් 4:37 - Sinhala New Revised Version 2018

යන්න ගිය පුත්‍රයා දැන් ගෙදර බලා එන රඟ නරඹන්න. පෙර අපර දෙදිගින් ඔව්හු එකතු වී ගෙදර බලා එන්නෝ ය. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නියමය අනුව දේව මහිමාලංකාරයෙන් කුල්මත් වී ඔව්හු ආපසු එන්නාහ.

පරිච්ඡේදය බලන්න



බාරුක් 4:37
0 හුවමාරු යොමු