සියොන් අසල්වැසියන් දැන් ඔබේ වහල්කම දකින්නා සේ ම සදාතනිකයාණන්ගේ මහා තෙදබල මහිමයෙන් එතුමන් මැදහත් ව, ඒ දෙවිඳුන් ඔබ ගළවන අයුරු ද ඔව්හු විගස දකින්නෝ ය.