සව් බලැති සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, ඉශ්රායෙල්වරුන් අතර මියගිය අයගේ ද ඔබට විරුද්ධ ව පව් කොට තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නුදුන් ඉශ්රායෙල් ජනයාගේ ද යාච්ඤාවට සවන් දුන මැනව. ඔබට සවන් නුදුන් බැවින් අපට දුක් කරදර පැමිණ තිබේ.